Sunday, May 14, 2017

RAAZ 2 The Mystery Continues

අභිරහස තවදුරටත්


Starring: Emraan Hashmi, Kangana Ranaut, Adhyayan Suman


කතාව අාරම්භ වනුයේ ක අැමරිකානු ජාතිකයකු "කලින්දි" පංසල නැරඹීමට පැමිණීමෙනි.
හිදී ඔුහු පූජකයා ඉතා භයංකර විලාශයකින් දකින අතර පූජකයාගේ සිරුරේ අායුධයකින්  "ඕම්" ලෙස කපා තාබෙනු දකි. පූජකයා විසින් සංචාරකා ඝාතනය කරනු පෙන්වමිනි.
ඉන්පසු කතාව වෙනත් ඉසව්වකට හැරවෙන්නේ වයස අවුරුදු 20 ක නිරූපන ශිල්පිනයක හා රියැලිටි ෂෝ අධ්‍යක්ෂක වරයෙක් වන ඔහුගේ පෙම්වතා හා බැඳුනු සිද්දි දාමයක් වෙතයි.
මෙම රියැලිටි වැඩ සටහන හුදෙක් මිත්‍යා විශ්වාස හා අවතාර සමඟ ගනුදෙනු පෙන්වීමකි.
අැයගේ පෙම්වතා අැයට නිවාසයක් තෑගි කරන අතර ඔවුන් දෙදනා එහි ඉතා අාදරයෙන් වාසය කරන අතරතුර නන්දිතා ගැබිනයක් බවට පත්වේ.
ත්‍රාසය භීතිය පිරි ජවනික සමඟ මින් ඉදිරයට කතාව ගලාගෙන යයි ඉතින් ඔයාලත් භායනක චිත්‍රපට වලට කැමතිනම් ඉහත රූපය මත කිලික් කර චිත්‍රපටය නරඹන්න.

Story :

The story starts with an American visiting the Kalindi Temple at night. There he sees the priest of the temple in a horrific state – he had slit his body with a scythe and had written 'Om' on his body. The man, horrified by what he is seeing, flees from there. The story then shifts to a model in her early 20s, Nandita (Kangana Ranaut) who is in love with Yash, (Adhyayan Suman) a director and host of the reality show "Andhvishwas" a show dealing with various superstitions of ghosts and tantric voodoos. Yash gifts Nandita an apartment where they start living and they love each other, in the meantime Nandita gets pregnant.

One evening, Nandita encounters Prithvi (Emraan Hashmi), an aspiring artist who is in search of his masterpiece. Prithvi tells Nandita that he made a sketch 4 months ago of a girl, who is actually Nandita. He also shows her a painting where she is lying with her wrist slit. He warns her of any type of danger. Regardless, Nandita accidentally slits her wrist due to an unknown ghostly attack on her in the bathroom. Prithvi saves her and admits her to a hospital. Yash arrives to the hospital and comes to know about her pregnancy and also her miscarriage due to excessive bleeding. She complains to Yash about Prithvi, and Yash gets him arrested, though he is released later on.(wiki)

No comments:

Post a Comment