Saturday, May 6, 2017

Raaz 1 (රහස)

Raaz 1 (රහස) - ත්‍රාසය, භීතිය හා කුතුහලයෙන් පිරි චිත්‍රපටක් බිපාෂා බාසු සමඟින් ඩිනෝ මොරියා රඟණ



සුන්දර උෟටි (Ooty) වනාන්තර තුළ විනෝද චාරිකාවකට සහභාගිවූ විද්‍යාලයක සිසුන් පිරිසකින් ආරම්භ වේ.
ඒ පිරිස අතරේ සිටි නිශා නම් තරුණියක් ඔවුන් නවාතැන් ගත් බංගලාව ඉදිරිපිට වනයේදී අභිරහස් පහරදීමකට ලක්වේ.
අැය රෝහල් ගතකරන අතර අැයගේ රෝග ලක්ෂණ වටහා ගැනීමට සියළු වෙෙද්‍යවරුන්ට අපහසු විය. මේ අතර විශේෂඥ වෙෙද්‍ය වරයෙකු වන මාහාචාර්ය අග්නි ස්වරූප් මෙම අත්භූත සිද්දි අවහෝධ වී ඔහු වහාම මෙම සිද්දිය පොලීසියට දැනුම් දෙයි.

මහාචාර්ය වරයා පොලීසිය සමඟ එක්ව නිශා පහරකෑමට ලක්වූ ස්ථානයට ගොස් පරීක්ෂණ  කරන අතර නිශාගේ පෙම්වතා නීරීක්ෂණය කිරීමෙන් අනුතුරුව නිශා හට කිසියම් අාත්මයක් විසින් පහරදී අැතිබවත්, ඒම අාත්මය පැමිණ අැත්තේ කිසියම් කාර්යයක් සම්පුර්ණ කිරීම සඳහා බවත් එය සම්පූර්ණ කරනතුර අාත්මය නතර නොවන බවද පිරිසට දැනුම්දෙයි...

Starring: Bipasha Basu, Dino Morea, Malini Sharma, Ashutosh Rana

Story: The film starts with a group of college students enjoying a picnic in a beautiful forest in Ooty. One of the girls, Nisha (Mink Brar) in that group, dies after being attacked under mysterious circumstances outside a bungalow in front of the forest. She had attacked her boyfriend too, who, though injured, managed to live on. She was rushed to the hospital, where just before dying, her facial look and voice changed completely for a short while, thus confusing all the attending doctors. Professor Agni Swaroop (Ashutosh Rana), who is supposedly an expert in phenomena involving the unexplained and the supernatural is called by the police to look into the matter. Prof. Swaroop and the police visit the forest at the same place where Nisha was attacked and after investigating from Nisha's boyfriend, Prof. Swaroop declares that she was attacked by a spirit. He further reveals that this spirit has waked for some purpose and it will not stop until that purpose is fulfilled.(wiki)

No comments:

Post a Comment

Create Your Adf.ly Account

Looking for Free Web Hosting - නොමිලේ ඔබේම වෙඩ් ‍ඩොමේන් ලබාගන්න

Web hosting