Sunday, May 7, 2017

Murder 2 (ඝාතනය 2)

Starring: Emraan Hashmi, Jacqueline Fernandez


අර්ජුන් බාහ්ග්වත් මුදුලට ලොල් අපරාධ සම්භන්ධයෙන් සිටි පාෙලිස් නිළදාරියෙකි. ඔහු අදේව වාදිෙයක් වුවද නිතිපතා පල්ලියට ගොස් අනාථයින් උදෙසා අාධාර ලබාදෙයි. ප්‍රියා, නිරූපිකවක් වන අතර අැය අර්ජුන් සමඟ වියාකූල සම්බන්ධයක් පවත්වයි.
ප්‍රියා අර්ජුන්ට අාදරය කලද ඔහු තුල අැයගැන අැත්තේ කාමාශාවක් පමණි, චිත්‍රපටය අාරම්භයේ දී ඔහු බලහත්කාරයෙන් ඔහු අාශාවන් ඉටුකර ගනී නමුත් ඔවුන්ගේ සම්භන්ධය දිගටම පවතී. මී ලඟට ඔහු අතුරුදන්වූ ගණිකාවක් සෙවීමට කටයුතු කරයි. කෙටි හැඳින්වීම අැති ඔයාලත් චිත්‍රපටය නරඹා අදහ දක්වන්.

Story:

Arjun Bhagwat (Emraan Hashmi) is a money-hungry ex-police officer involved in crime. An atheist (nastik), he regularly visits church to donate money to orphans. Priya (Jacqueline Fernandez), a model, is in a passionate but confused relationship with Arjun. Priya is in love with Arjun, who lusts after her. At the beginning of the film, he forces upon her but the relationship continues.
Arjun makes a deal with a gangster and pimp, Sameer, in order to solve the mystery of unexplained disappearance of his prostitutes. While investigating, Arjun finds a phone number linked to the missing girls. He tells Sameer to send a prostitute to the number. Sameer decides to send Reshma (Sulagna Panigrahi), a 17-year-old college newcomer in the business, who has entered prostitution to feed her family, though keeps this a secret from them. Reshma is sent to the house of Dheeraj Pandey (Prashant Narayanan), who is actually a psychopathic murderer responsible for torturing and killing the missing hookers. He decides to do the same with Reshma and throws her in a dark well, with the intention of torturing her till she dies.(wiki)

No comments:

Post a Comment

Create Your Adf.ly Account

Looking for Free Web Hosting - නොමිලේ ඔබේම වෙඩ් ‍ඩොමේන් ලබාගන්න

Web hosting